කොරියාවේ මාධ්‍යවේදින් පිරිසක් දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව තුළ සංචාරක ප්‍රවර්ධන වැඩසටනකට සහභාගී වීමටයි ඔවුන් මෙසේ දිවයිනට පැමිණ ඇත්තේ.ෙ
කැමරා ශිල්පීන් / නිවේදිකාවන් හා වැඩසටහන් සංස්කාරකවරියක් ඇතුළු 8 දෙනෙක් කණ්ඩායමට ඇතුළත්.
කොරියාවේ ජේ ටී බී සී මාධ්‍ය ආයතනය විසින් මෙවර ඔවුන්ගේ ස්ට්‍රීම් ටුවර් වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දළදා මාලිගාව හා පෙරහැර / පිදුරන්ගල / දඹුල්ල / හපුතලේ හා කැස්බෑවන් සංරක්ෂණය කිරිම පිළිබඳව දින 7 ක කාලයක් රූගත කිරිමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.