වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු ගතයුත්තේ විද්‍යාත්මක අධ්‍යනයකින් පසුව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
ජාතික ප්‍රතිපත්තියක් තුළින් පමණක් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන තීරණය කළ යුතු බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.