2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි .
ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වන බව පොලීසිය නිවේදනය කර සිටිනවා .
එම විශේෂ රථවාහන සැලැස්ම ක්රියාත්මක වන්නේ