ශරීරයේ සෑම ලේ බිංදුවක් පාසාම ජනතාවට දිවා රෑ සේවය කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පොදු ජනතාව ජයග්‍රහණය කරන යුගය සැප්තැම්බර් 21 වනදා අරඹන බව ද ඒ මහතා කියා සිටිනවා.
මහියංගනයේ පැවති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.