පෞද්ගිලික අංශයේ කර්මාන්ත උන්මාදයක් ඇති කිරීම ජාතික ජනබලවේගයේ සැලසුම බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රට දිනන මග ජාතික ජනබලවේගයේ මහරගම ව්යාපාරික හමුව අමතමිනුයි පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ.
නව ජාතික පුනරුදයක් උදෙසා මාලිමාව වටා එක් වූ ව්යාපාරික සැමට ස්තූතිය පුද කරන බවද ඔහු පැවසුවා.