යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්ට ජනාධිපතිවරණයේ දී නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් අවසර ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුව මෙලෙස අවසරය ලබාදි තිබෙනවා.
ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දි දිවයිනට පැමිණීමට නියමිතයි.