රටට එරෙහිව පැමිණෙන සියලු බාධක මැඩගෙන ඉදිරියට යා හැකි එකම නායකත්වය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බව කථිකාචාර්ය මහින්ද පෙරේරා මහතා පවසනවා.
රත්නපුර එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.
පැමිණ සිටි සියලු දෙනා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ස්වාධීන අපකේෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට අත් ඔසවා අනුමත කරණු ලැබුවා.