මෙම වසරේ දක්නට ලැබෙන ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද දිනයේ දී ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකිවනවා.
මෙම ෆර්සියස් උල්කාපාත වර්ෂාවේ උපරිමය මධ්‍යම රාත්‍රියෙන් පසු උතුරු අහසේ දැකගත හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ.