රට තුළ ඇති දුප්පත්කම අවසන්කළ හැක්කේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ ජන හමු මාලාව යටතේ ඇඹිලිපිටිය නගරයේ පැවති ජන හමුවේදී ඒ මහතා මෙම අදහස් පළකළා.
ජාතික ජන බලවේගයේ අත්නපුර දිස්ත්රික් නායක ශාන්ත පද්මකුමාර මහතා මෙය සංවිධාන කර තිබුණා.
ජන බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා.