ආදිවාසී දින සැමරුම් උත්සවයක් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන කොට බකිනිය මොරබැද්ද ගම්මානයේදී පැවැත්වුණා.
හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමිලා ඇත්තන්ගේ පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවයි උත්සවය පැවැත් වුණේ.
ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබද තීරණය කිරීමට ආදි වාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හදුනාගැනීම යන තේමාව යටතේයි උත්සවය සංවිධාන කෙරුණේ.
ලෝක ආදිවාසි දීනිය සැමරුම 1989 වසරේදී ආරම්භ කෙරුණා.