මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා නම් කළා.
නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ විශේෂ උත්සවයකදීයි මෙම නම් කිරීම සිදුකෙරුණේ.