මෙවර ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.
එක්ව ජය ගමු යන තේමාවෙන් පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.