කළුතර දිස්ත්රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාය සහාය ලබා දෙන බව අද ප්රකාශ කළා.
කළුතර පැවති ජනහමුවකදී ඒ මහතා කියා සිටියේ රට නිවැරදි මාවතට ගෙන යා හැකි එකම නායකයා ජනාධිපතිවරයා බවයි.