ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය 29වැනිදා ෂාරුක් ඛාන් අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් අතර එම ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.