නුවර මාතලේ මාර්ගය අකුරන ප්රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
අකුරන නගරයේ වෙළෙඳසැලක ඇති වූ ගින්නක් තවත් වෙළෙඳසැල් කිහිපයකට පැතිර යාමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.