යාපනය දිස්ත්‍රික්කය තුළ වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 934ක් ඉදිකිරීමට නියමිතයි.
ඉන්දීය රජය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ යෝජනාව ද කැබිනට් මණ්ඩලය අනුමත කළා.
කොළඹ මහනගර සභාව සතු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය එහි නම වෙනස් නොකර ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.