අද (02) දිනයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන්.
එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.