ව්‍යාපාරිකයින්ට අපනයනය මගින් විදේශ විනිමය ඉපැයීමේ නව දොරටු විවර කළ හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළකළා.
පැල්මඩුල්ලේ පැවති මෙම ප්‍රදර්ශනය මෙවර සංවිධාන කෙරුණේ පළමුවරටයි.