අරුණලු ජනතා සන්ධානය එළිදැක්වීම බියගම දී සිදුකෙරුණා.
ලංකේෂ්වර පදනම හා අරුණලු ජනතා පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක් එක්වයි මෙම සන්ධානය ගොඩනගා තිබෙන්නේ.
සන්ධානය ගොඩ නැගීමේ අවස්ථාවට ලංකේෂ්වර පදනමේ නායක අනෝජ් ද සිල්වා , අරුණලු ජනතා පෙරමුණේ නායක කේ ආර් ක්රිෂාන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.