මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී රුසියා යුද්ධයට සම්බන්ධ වී සිටින මෙරට පිරිස කඩිනමින් මව්බිමට රැගෙන ඒම සදහා පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.
කෑගල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ද රුසියාවේ මෙම යුද්ධයට සම්බන්ධ වී තිබෙනවා. ඔවුන්ද මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා.