වසර 38ක් තුළ වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙකු යක්කල පොලිසිය අත්අඩංගුවට ගත්තා.
රථවාහන අලෙවි කිරීම පිළිබඳ පුවත් පත් හා අනෙකුත් මාධ්‍යයන්හි දැන්වීම් පළකරමින් එම වාහන හිමිකරුවන් සොයා ගොස් ඒවා පැහැර ගනිමින් මෙම සොරකම් සිදුකර තිබෙනවා.
වයස අවුරුදු 64 පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔහු රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.