රාජ්ය සේවයේ උන්නතිය උදෙසා මහජනතාව වෙනුවෙන් වගකීමෙන් රාජකාරි ඉටු කිරීමට ග්රාමනිලධාරීන්ට සුවිශේෂී කාර්ය භාරයක් පැවරෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධණ මහතා පවසනවා.
ජනපතිගේ ප්රධානත්වයෙන් ග්රාමනිලධාරීන්ට පත්වීම් ලබාදීම සඳහා ඊයේ පැවති උත්සවයට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා.