වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මේ සඳහා රජය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.