පොල්දූව වටරවුම ආශ්රිතව හෙට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා.
ලංකා විදුලි සේවක සංගමේ ලේකම් රංජන ජයලාල් / ක්රියාකාරී සාමාජිකයින් සහ වෙනත් තැනැත්තන්ට / මහජනතාවට බාධා වන සේ කිසිදු මාර්ගයක් හරස් කරමින් විරෝධතා පැවැත්වීම / මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජ්ය නිලධාරීන්ගේ සේවයට බාධා වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කරමිනුයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.