වාහන ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව මේ වනවිටත් එම කටයුතු සිදුකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ආනයන සීමා වාහන වලට පමණක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර ප්‍රමුඛතාව පරිදි වාහන ආනයනය කිරීම පිළිබද අවදානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.