අද අපරභාග 2.41ට පුණ්‍ය කාලය උදා වුණා.
ෙඑය 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පැවැත්වෙන බැවින් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍යකාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 9.05 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධී ඉටුකිරීම සිදු කරන ලෙසයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ. ලබනවා.