විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් , ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් විවාදයට සූදානම් නම් ස්වාධීන රූපවාහිනිය ඒ සඳහා අවස්ථාව ලබා දීමට සූදානම්ව සිටිනවා.
එමෙන්ම විපක්ෂයේ කණ්ඩායමක් මෙවැනි විවාදයකට සූදානමින් සිටින්නේ නම් එයට පහසුකම් සලසන්න කටත් කලින් භාර ගත්තේ ස්වාධීන රූපවාහිනියයි.