කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා
එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසටයි .
නමුත් ආහාර උද්ධමනය ඉහළගොස් ඇති අතර එය පෙබරවාරි මාසයේ පැවති සියයට 3.5ක අගයක සිට සියයට 3.8 දක්වා වැඩි වී තිබෙනවා.