ඕස්ට්‍රේලියානු සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිඩ්නි හි Shangrilla හෝටලයේදි මාර්ග සංදර්ශන (Roadshow ) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.
වාර්තාගත ලෙස මෙරටට සංචාරකයින් ආකර්ෂණය වන වාතාවරණයක් තුළ තවදුරටත් එය ව්‍යාප්ත කිරීමයි එහි අරමුණ වී තිබෙනවා.
මෙහි ඉදිරි අදියර එළඹෙන 25 වන දින මෙල්බන්හි සොෆිටෙල් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.