ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර ඇත.
එමෙන්ම ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග පත් කර ඇති අතර, භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත්කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.