දස දහසක පිරිසකට ජපන් ඇතුළු විදේශ භාෂා පුහුණුව ලබා දෙන බව ජපානයේ කොන්සාල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසනවා.
අම්බලන්තොට බෝලාන ජාතික පාසලේ බටහිර තූර්යවාදක කණ්ඩායමට අවශ්‍ය පාවහන් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.