අධ්‍යාපන අමාත්‍යාංශය , කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව .පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව. ජාතික වැඩසටහන යටතේ සිසු දරුදැරියන් 362 ක් සඳහා පදක්කම් පිරිනැමීම සහ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව මුල්කොට ගෙන පැවැත්වූ නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයන් හට ත්‍යාග පිරිනැමීමේ උත්සවය නෙළුම් පොකුණ රංග ශාලාවේදී හෙට පැවැත්වෙනවා.
.පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍ය. පැවැත්වෙන්නේ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් .