පවතින වියලි කාලගුණයේ වෙනසක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
ඌව, නැගෙනහිර සහ උතුර පළාත්වල වැසි වාර කිහිපයක් අද දිනයේ ඇතිවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.
මේ අනුව, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණ, වයඹ, උතුරැ මැද පළාත්වල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.