භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල ව්‍යාපාරය අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ වුණා.
විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමඟ පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා මෙලෙස අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.