රාජ්‍ය වැවිලි සේවකයින්ගේ නොගෙවූ අර්ථසාධක අරමුදල් පියවීම සදහා රුපියල් බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරය වෙන්කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ.