‘ කර්මාන්ත ව්‍යවසායකත්ව තුළින් රට සංවර්ධනය කරමු ‘ යන තේමාව අනුව පැවැත්වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහී සිසු දරුදැරියන්ගේ නිර්මාණ අඩංගු චිත්‍ර ප්‍රදර්ශනය 2024 මාර්තු 21 සහ 22 දෙදින පෙ.ව. 10 සිට ප.ව. 5 දක්වා කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වේ.
කර්මාන්ත රටක් වෙනුවෙන් දරුවන්ගෙන් මැවුණු තෙලිතුඩක අසිරිය දැකගන්න ඔබ සැමට කර්මාන්ත අමාත්‍යාංශය ආරාධනා කරනවා.
අපි සැවොම එක්ව කර්මාන්ත සංස්කෘතියක කර්මාන්ත රටක් අරඹමු – ජයගමු ! යන්න මෙහි තේමාවයි.