තේ වතු ආශ්‍රිතව ජීවත්වන දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ජපානයේ සහාය හිමිවනවා.
නුවරඑළිය මින්නා දෙමළ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් වෙනුවෙන් පාසල් ගොඩනැගිල්ලක් ජපාන ආධාර යටතේ ඉදි කෙරෙනවා.
වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් හැත්තෑ දහස් නවසිය දාසයක්.
ජපාන ජී ජී පී වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.
මිට අදාළ ගිවිසුමට අත්සන් තැබුණා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු ක්‍රියාත්මක වන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/hF2elZSSW0c”]