ශ්‍රී ලංකා පාරිසරික පාර්ලිමේන්තු වැඩසටහන පිළිබඳ හදුන්වාදීමේ වැඩසටහනක් අද ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.
ලබන 21 වෙනිදා මෙම වැඩසටහන පාර්ලිමේන්තුවේදී එළිදක්වන බවයි මෙහිදී හෙළි වුණේ.
මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා /එරාන් වික්‍රමරත්න සහ යදාමිණී ගුණවර්ධන යන මහත්වරුන් එක්ව සිටියා.