ඉතා සංකීර්ණ හා අවදානම් සහගත ශල්‍ය කර්මයක් /අඩුපහසුකම් සහිත රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ වෛද්‍යවරුන් සාර්ථකව සිදු කළා.
අග්න්‍යාශයේ ගල් තැන්පත්වීමෙන් වසර 04 ක පමණ කාලයක් දුක්විදි 16 හැවිරිදි දැරියක රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
ඇගේ රෝගී තත්ත්වය පරික්ෂා කළ ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනන්ද හැදිවත්ත මහතා කඩිනමින් සැත්කමක් සිදු නොකලහොත් ජීවිතය අනතුරේ බව වටහා ගත්තා.
ඒ අනුවයි ශල්‍ය කර්මය සිදු කර තිබෙන්නේ.