අම්පාර පෙරියනිලාවේලි ප්රදේශයේ 63 හැවිරිදි පියෙකු තම දරු දෙදෙනා ගෙල කපා ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.
මෙලෙස ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ වයස අවුරුදු 29ක් වන අතර දියණියගේ වයස අවුරුදු 15ක්.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව ඔහුද ගෙල කපාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර මේ වන විට ඔහු කල්මුණේ රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වනවා.