රබර්වත්තක තිබී කැපුම් තුවාල සහිතව සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
වැලිගම පොලිස් නිලධාරින් සිදුකළ පරීක්ෂා කිරීමේදී මිය ගිය පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ තිබී මුදල් හා මුදල් බැංකුගත කළ රිසිට් පතක් හමු වී තිබුණා.
මියගිය පුද්ගලයාගේ කකුලේ සහ පපු ප්රදේශයේ කැපුම් තුවාල තිබූ බවයි පොලීසිය ප්රකාශ කළේ.
මෙම පුද්ගලයාගේ අනන්යඥතාව මෙතෙක් අනාවරණවී නැහැ.