පවත්නා වියළි කාලගුණික තත්ත්වය හමුවේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන සුදුසු ඇඳුම් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පවත්නා තත්ත්වය හමුවේ වැඩි වශයෙන් ජලය පානය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/gGnMZXqn-Ks”]