යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්රදේශයේ අද පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
කෙසේ වෙතත් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම වෙඩිප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි.