රටේ ආර්ථිකය ධනාත්මකව වර්ධනය වෙමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා.
දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල මීට සෘජු ලෙස බලපා ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/icMGbHgH_I8″]