මෙම වසරේදී අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ලක්ෂ 24 ක් සදහා රුපියල් මිලියන 205 ක මුදලක් රජය ලබාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
දෙවන අදියරේ ඉල්ලුම්පත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සහතික කර නාමලේඛණය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.