ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනක් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ඒ කොළඹ වෛද්‍ය විද්‍යාල නව ශ්‍රවණාගාරයේදීයි.
මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ඊට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/eJzaFxZOaEs”]