මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7elE2XlxK1Y”]