ශිෂ්‍ය සංගම් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අද පස්වරුවේ විරෝධතා පාගමනක් ආරම්භ කළා.
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන හේතුවෙන් මාර්ග කීපයක් අවහිර වී තිබුණා.
ක්‍රීඩා අමාත්‍යංශය අසලදී විරෝධතාකරුවන්ට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.