යුක්තියට සමගාමීව සිදුකළ මෙහෙයුමකදී කදිරානවත්ත මත්කුඩු රැජින නමින් හැඳින්වෙන 45 හැවිරිදි කාන්තාවක් දැඩි පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගැනුණා.
කාන්තාවගේ නිවස වැටලූ අවස්ථාවේ ඇය අසල වූ කුණු ඇළකට පැන තිබුණා.
පසුව ඇය අත්අඩංගුවට ගැනීමට අමතර පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද එම ස්ථානයට ගෙන්වා ගැනීමට පොලිසිය සිදුව තිබුණා
රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ඇය සතුව තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.