අස්වැසුම ප්රතිලාභ වැඩසටහනට තෝරා ගත් විසිලක්‍ෂයෙන් ලක්ෂ 15කට ප්රතිලාභ ගෙවා අවසන් බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mhU1pG3Ky3U”]